LK MOVIE STATION
Welcome to LK MOVIE STATION නවතම හා පැරණි චිත්‍රපට බාගැනීමට පැමිනෙන්න.
Friday, October 13, 2017
Saturday, September 30, 2017
VIVEGAM (2017)
DOWNLOAD VIVEGAM HDRIP 700MB
(wait 5 sec and skip ad then enjoy)
Wednesday, September 20, 2017
ඇමරිකාවේ පිටිසර ගම්පියසක “මූලින්ස්” නමින් පව්ලක් ජීවත් වෙනවා. බෝනික්කෝ හදලා විකුනලා තමයි මෙයාලා ජිවිතය ගැටගහ ගන්නේ. ඉතින් මේ මූලින්ස් නෝනටයි මහත්තයටයි පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම “ඇනබෙල්”. ඒත් ඔවුන් ඇයට ආදරේට කතා කලේ “බී” කියලා, ඉතින් බී කියන්නේ හුගක් හුරතල්, ලස්සන, අහින්සක කෙලි පැටික්කියක්. ඉතින් මෙයාලා හරිම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එත් එක දවසකින් මේ සතුටින් හිටිය පව්ල කදුළු උල්පතක් කරමින් අවාසනාවන්ත විදිහට අඩු වයසින්ම බී මේ ලෝකේ දාලා යනවා. මූලින්ස් නෝනයි මහත්තයයි හැමදාම ප්‍රාර්ථනා කරනවා තමන් ආදරේ කරපු ඒ කෙලි පැටික්කියව ආපහු වතාවක් දකින්න ලැබෙන්න කියලා.
දේවල් ටිකෙන් ටික වෙනස් වෙනවා. බී ගේ ආත්මය නිවස පුරා සැරි සරන්න ගන්නවා. ඒක පටන් ගන්නේ පොඩි පොඩි ශබ්ද වලින්. එත් ටිකෙන් ටික ඒක වර්ධනය වෙනවා. දවස් එකින් එක ගතවෙනවා. එක පාරටම බී තම දෙමව්පියන්ගෙන් බෝනික්කෙකුට ආවේස වෙන්න අවසර ඉල්ලනවා. එහෙම වුනොත් ඇයට දෙමව්පියන් ඉදිරියට එන්න පුළුවන් කියලා ඇය කියනවා. බීව දැකීමට තියන අසීමිත ආසාව නිසා මූලින්ස් යුවල ඒකට කැමති වෙනවා. අවසානයේ ඔවුන්ට ඔනිවුන දේ ලැබෙනවා එත් ටිකෙන් ටික තත්වය දරැණු වෙන්න ගන්නවා.ඇනබෙල් නපුරැ දේවල් කරන්න ගන්නවා. මුලින්ස් යුවලට තේරැම් යනවා ඒ ඉන්නේ පරණ හුරතල් ඇනබෙල්ම නෙමෙයි කියලා. තත්වය හුගාක් භයානක වෙනවත් එක්කම. මූලින්ස් යුවල.පල්ලියේ පූජකයන්ගේ උපකාරයෙන් ඒ වියරැ වැටුනු බෝනික්කව ඇනබෙල්ගේ ආත්මයත් එක්කම දැඩි රැකවරණය යටතේ රහස් කුටියක සදහටම හංගලා දානවා.වසර 12ක් නිහඩව ගතවෙනවා. මූලින්ස් පව්ල තීරනය කරනවා. ගෙදර තියන තනිකම පාළුව මැකිලා යන්නත් එක්ක කන්න්‍යා රාමයක හැදී වැඩුනු අනාථවුන ළමයි පිරිසකට නවාතැන් දෙන්න. ඔවුන් සමග කන්‍යා සොයුරියක්ද මූලින්ස් නිවසට පැමිනෙනවා. පළවෙනි දවස ඔවුන් සතුටින් ගත කරනවා. මේ පිරිස අතර ඉන්නවා එක විශේෂිත ළමයෙක්. ඒ තමයි ජේනිස්. ජේනිස්ට පුංචිකාලෙදිම වැලදුන රෝගයක් නිසා එක කකුලක් පණ නැති වෙලා තියෙන්නේ. ඉතින් කාටවත් නොදැනෙන්න මේ ළමයව පාවිච්චි කරලා ඇනබෙල් අර රහස් කුටියෙන් එළියට එනවා. එතනින් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ.........
IMDB 6.9
watch: TRAILER
2:22(2017)
ඩිලන් කියන්නේ ගුවන්ගමන් පාලනය කරන නිලධාරියෙක්. තේරෙන විදියට කිව්වොත් එයාර්පොට් වල ටවර් එකේ ඉදන් ගුවන් යානා ගොඩ බැස්සවිම හා නැග්ගවිම පිළිබද උපදෙස් දෙන කෙනෙක්. ඔහු ඒ වැඩේට ඉතාමත් දක්ෂයි. නිව්යොර්ක් ගුවන් තොටුපල කියන්නේ සැහෙන කාර්යබහුල තැනක් නේ. ගුවන් යානා එක පිට එක එනවා. ඉතින් ඔහු කොහොම හරි මේ වැඩේ ඉතාමත් සාර්ථකව කරනවා. ඒකට හේතුවක් තියනවා. ඔහු ගණිත න්‍යායෙන් රටාවන් හදාගන්නවා ගුවන් යානාවල වේගය හා ගොඩ බැස්සවිම යන කාරණා එක්ක. මෙහෙම කාලය ගත වෙලා යද්දි ඩිලන්ට එක එක මනෝවිකාර රුප පෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි හැමදාම උදේ ඉදන් කාර්යාලය එනකම් වෙන සිදුවිම් සියල්ලම එක සමානම සිදුවිම් වෙනවා. ඉන්න මිනිස්සු...කෙරෙන වැඩ... නිකම් මං උදාහරණයක් කිව්වොත් 8.45ට අනතුරක් උනා නම් ඒක හැමදාම 8.45ට වෙන්න ගන්නවා. මේ නිසා ඩිලන් ගොඩක් අවුල් වෙනවා. මේ අවුල නිසා තව පොඩ්ඩෙන් ගුවන් යානා දෙකක් එකිනෙකට හප්පගන්න ගිහින් වැඩ තහනමටත් ලක්වෙනවා. කොහොම හරි මෙහෙම ඉද්දි තමයි ඩිලන්ට සාරාත් මුණ ගැහෙන්නේ. ඇය හම්බුනාට පස්සේ තමයි තවත් ගැටළු වැඩි වෙන්නේ...

(Wait 5 seconds and skip ad,Download the Movie....THANK U..)
Monday, September 18, 2017
Subscribe to:
Posts (Atom)