Wednesday, September 20, 2017

2:22(2017)




 ඩිලන් කියන්නේ ගුවන්ගමන් පාලනය කරන නිලධාරියෙක්. තේරෙන විදියට කිව්වොත් එයාර්පොට් වල ටවර් එකේ ඉදන් ගුවන් යානා ගොඩ බැස්සවිම හා නැග්ගවිම පිළිබද උපදෙස් දෙන කෙනෙක්. ඔහු ඒ වැඩේට ඉතාමත් දක්ෂයි. නිව්යොර්ක් ගුවන් තොටුපල කියන්නේ සැහෙන කාර්යබහුල තැනක් නේ. ගුවන් යානා එක පිට එක එනවා. ඉතින් ඔහු කොහොම හරි මේ වැඩේ ඉතාමත් සාර්ථකව කරනවා. ඒකට හේතුවක් තියනවා. ඔහු ගණිත න්‍යායෙන් රටාවන් හදාගන්නවා ගුවන් යානාවල වේගය හා ගොඩ බැස්සවිම යන කාරණා එක්ක. මෙහෙම කාලය ගත වෙලා යද්දි ඩිලන්ට එක එක මනෝවිකාර රුප පෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි හැමදාම උදේ ඉදන් කාර්යාලය එනකම් වෙන සිදුවිම් සියල්ලම එක සමානම සිදුවිම් වෙනවා. ඉන්න මිනිස්සු...කෙරෙන වැඩ... නිකම් මං උදාහරණයක් කිව්වොත් 8.45ට අනතුරක් උනා නම් ඒක හැමදාම 8.45ට වෙන්න ගන්නවා. මේ නිසා ඩිලන් ගොඩක් අවුල් වෙනවා. මේ අවුල නිසා තව පොඩ්ඩෙන් ගුවන් යානා දෙකක් එකිනෙකට හප්පගන්න ගිහින් වැඩ තහනමටත් ලක්වෙනවා. කොහොම හරි මෙහෙම ඉද්දි තමයි ඩිලන්ට සාරාත් මුණ ගැහෙන්නේ. ඇය හම්බුනාට පස්සේ තමයි තවත් ගැටළු වැඩි වෙන්නේ... 

                                             WaTch Trailer
                                    Download 720P BRRIP
                      (Wait 5 seconds and skip ad,Download the Movie....THANK U..)

No comments:

Post a Comment